Bitcoin වලින් සල්ලි හොයමු 100% විශ්වාසයි
Cyptocurrency කිව්වහම ගොඩක් අය දන්නවනෙ
💰bitcoin
💰dashcoin
💰dogecoin
💰bch
💰litecoin වගේ එව්වා
💰dashcoin
💰dogecoin
💰bch
💰litecoin වගේ එව්වා
මේවගෙන් හොයන Cyptocurrency දාන්න wallet එකක් අපිට playstore එකෙන් download කරගන්න පුලුවන්
Ex :- blockchain
coinomi wallet
coinomi wallet
මෙ Cyptocurrency අපිට එකතු කරලා ව්කුණලා සල්ලි හොයන්න පුලුවන්
ඔය link එකට ගිහින් විස්තර දීලා recapture එක verified කරගන්න
ඔක්කම විස්තර දුන්නහම ඔයා දුන්න email එකට mail එකක් එනවා email එක confirm කරන්න
එතනින් mail එක confirm කරගන්න
එතනින් mail එක confirm කරගන්න
ඒ ඔයාගෙ wallet එක
දැන් ඔයා මේ link එකට ගිහින් ඔයාගෙ wallet එක හදන්න දීපු email එක දීලා register වෙන්න. 2FA CODE එක දෙන්න ඕන නෑ
මෙ යට තියන link වලට ගිහින් wallet එකට දුන්න email එක දීලා login වෙන්න
දැන් ඔක්කම link 8යි.
Wallet එකේ link එක නැතුව site 7ක link තියනවා.
මේ 7 තමා අපිට Coins claim කරන්න තියෙන්නෙ.
විනාඩි 15න් 15 ට coins claim කරන්න පුලුවන්
ඔයා claim කරපු coins ඔයාගෙ wallet එක හදපු account එකේ dashboard එකේ පෙන්නනවා
අපිට withdraw කරන්න නම් btc 0.0001 වෙනකන් ඉන්න ඕන
වැඩෙට බැහැලම කරොත් දවසෙන් උනත් පුලුවන්
Litecoin dogecoin වගේ එව්වා අනිත් එව්වට convert කරගන්න පුලුවන්
Ex :- Litecoin 🔛 bitcoin
එහෙනම් හැමෝටම good luck වැඩේ කරගෙන යන්න
ප්‍රශ්න තියනවනම් comment එකක් දාගෙන යන්න
ප්‍රශ්න තියනවනම් comment එකක් දාගෙන යන්න
